ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ 39 වන ජන්ම දිනය වෙනුවෙන් පක්ෂයේ සාමාජිකයින්, හිතවතුන් සහ පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිසක් විසින් උත්සවයක් සංවිධානය කර තිබුණි.
උපන්දින උත්සවය සංවිධානය කළ, සහභාගී වූ සහ උපන්දිනය වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ සුභපැතූ ආදරණීය හිතවතුන් සියලුම දෙනාට නාමල් රාජපක්ෂ මැතිතුමන් සිය ගෞරවනීය ස්තුතිය පළ කරයි.