
අන්තර්ජාලය ඔස්සේ හෝ වෙනත් ආකාරයකින් ඩොලර් ආදායම් ලබන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු ඔන්ලයින් ව්‍යවාසායකයින් සඳහා වත්මන් ආණ්ඩුව 15% බදු පනවා තිබේ.

එහෙත් 2020 දී එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් මුදල් අමාත්‍යවරයාව සිටියදී, ශ්‍රී ලංකාවට එවන ඩොලර් දිරි ගැන්වීමට විශේෂ තැන්පතු ගිණුමක් (SDA) හඳුන්වා දී , එසේ එවන ඩොලර් වලට අතිරේක පොලියක් රුපියල් වලින් දී, විදේශ මුදල් ශ්‍රී ලංකාවට එවීම දිරිමත් කළේය. මූලාශ්‍රය: https://dfe.lk/web/images/rdevelopment/49bd4b63013c89bf7be9782a36c8d42d-2170-04-S.pdf



පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා සංචාරක ආදායම නැත්තට නැති වී තිබියදී, කොරෝනා නිසා විදෙස්ගත ශ්‍රමිකයින් ද ශ්‍රී ලංකාවට පැමිණීමෙන් විදෙස් ප්‍රේෂණ හිඳී ගොස් තිබියදී , අන්තර්ජාලය හරහා මුදල් උපයන තරුණ තරුණියන්ට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමන් දිරි ගැන්වීම ලබා දුන්නේ එලෙසයි.
එදා රටේ තත්ත්වය අවබෝධ නොකරගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, මහින්ද-ගෝඨා ආණ්ඩුව ඉවත් කර වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට දායක වූ අතර, අවසානයේදී වත්මන් ජේවීපී ආණ්ඩුව ඔවුන්ට ප්‍රතිචාර දැක්වූයේ ඔවුන් උපයන සොච්චමෙන් 15% කුත් උදුරා ගනිමිනුයි.
මේවා නොදැන තවමත් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අවලාද නගන සමාජ මාධ්‍ය ක්‍රියාකාරී මිතුරන්ව මෙය බෙදා හරිමින් දැනුවත් කරමු.
Leave a Reply