මහින්ද රාජපක්ෂ මැතිතුමන් රට ණය උගුලක හිර කළාද? අනුරගෙන් පිළිතුරු.

 “මහින්ද රාජපක්ෂ මැතිතුමන් රට ණය උගුලක හිර කළා” යන්න ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ එවකට විපක්ෂය විසින් නිරන්තරයෙක් පවසන ලද්දක් වන අතර, එය බොහෝ දෙනා පිළිගත් බවක් දක්නට ලැබුණි.

නමුත් ජනාධිපතිවරණයට පෙර පැවැති මාලිමාවේ ‍අන්තිම ‍රැළියේදී අපූරු දෙයක් සිදුවිය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමන්ව විවේචනය කරන අනුර කුමාර දිසානායක මහතාට ඉහත පින්තූරයේ දැක්වෙන අයුරින් කියවුණි. එයට අදාල වීඩියෝව පහත දැක්වේ. 

මහින්ද රාජපක්ෂ මැතිතුමන් ලබාගත් ණය සියල්ලම ගෙවා අවසන් බව තමන්ගේ නායකයම කියා තිබියදී තවමත් “ණය උගුලක්” ගැන කියමින් බැන වදින උදවියට ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන්ම පිළිතුරු දෙමු.