නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමන් බොරු කියන බවට පෙන්වීමට ගොස් බිමල් රත්නායක අමාත්‍යවරයා අසාර්ථක වුණ හැටි.

මුදල් ගෙවූ විට ත්‍රීරෝද රථ වල අමතර කෑලි සවි කිරීමෙන් ගැටලුවක් නොවන බව ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුවෙන් මය. ඒ ගැන නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අවස්ථාවේදී, අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යවරයා ප්‍රශ්න කළේ එසේ කීවේ කවුරුන්ද යන්නයි. ඒ හරහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමන් බොරු ගහන බවට පෙන්වීමට ඔහු උත්සාහ දැරීය. පහත වීඩියෝවේ බීමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රශ්න කිරීමට පිළිතුරු ඇත.